The Deathtrap (where to read the complete story)





"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" 

"මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!"

මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක ගනුදෙනුවක සිට එවැනි ම ආකාරයක පුද්ගලයෙකුගේ හැඟීම් අතරටත්, එවැනි ම සිදුවීම් සමුදායකටත් මැදි වන ඔහු.... අවසානයේ දී ඒ සියල්ල ඔහුගේ ම කර ගත් අයුරු ය.

මෙම කතාන්දරය කල්පිතයකි. මෙය සමරිසි ආදරයක් මත ගොඩ නැගී ඇති අතර මෙහි Strong language, Sexual scenes, Violence සහ Mature content ඇතුළත් වේ. ඔබ එය ප්‍රිය නොකරන්නේ නම් මෙය නොකියවා සිටිය හැකිය. කතාව හෝ කතාවේ සිද්ධීන්, දෙබස්, නම් උපුටා ගැනීම හෝ වෙනත් තැන්හි පළ කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ. 

සම්පූර්ණ කතාව wattpad හි පළ කර ඇත. Link 👇

https://www.wattpad.com/story/365969449?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Sharongege

The Deathtrap කතාවේ special chapters සියල්ලම ඉදිරියේ දී පළ කරන්නේ මෙහි බව කරුණාවෙන් සලකන්න. 

Comments

Post a Comment